පැටිකිරිය


කලාව යනු මිනිසා ජිවත් කරනු ලබන මාධ්‍යයක් යැයි පැවසීමේ වරදක් නොමැත. මිනිසාගේ ජීවිතය වඩා උසස් එකක් බවට පත් කර ගැනීමට ඒ හරහා සෘජු ව මෙන් ම වක්‍රව ද විශාල පිටිවහලක් ලැබේ. මෙම බ්ලොග් අඩවිය හරහා බොහෝ කලාකාමී නිර්මාණයන්, විචාරයන් රස විදීමට හැකි වනු ඇත. එම සියලුම නිර්මාණයන්ගේ අඩංගු අදහස් සම්පූර්ණයෙන්ම මාගේ ඒවා වන අතර මා දරනා මතය මත පිහිටා නිර්මාණය කරන ලද ඒවා වෙයි. සැම විටෙකම මා උත්සහ කර ඇත්තේ ඹබට හරවත් යමක් තිළිණ කිරීමටය. එබැවින් මෙම නිර්මාණයන් තුළ අඩංගු වන අදහස් හා මතවාදයන් වලට එකග වීම හෝ නොවීම ඔබගේ පෞද්ගලිකත්වය මත රදා පවති. මා කිසිවිටෙකත් එම ප්‍රජාතන්ත්‍රවාදී ගුණයට අත නොතබමි.

 
                                                                                                                ( චානක දිල්රුක්ෂ )



දුක - 0711438681
chana.dilruksha@gmail.com

Comments

Popular posts from this blog

පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට ( ගීතයක කතාව 08 )

පිරිමි ලෝකය ගිණි තියපු ගැහැණිය : දීපිකා ( ගීයක කතාව 04 )

හන්තාන පැත්තෙන් වෙනස් කතාවක් ( ගීතයක කතාව - 07 )